Thursday, February 7, 2013

Adobe After Effect CS6 සංස්කරණය

Adobe After Effect CS6 සංස්කරණය 
 
 
මෙය Adobe සමාගම විසින් නිකුත්කළ නවතම සංස්කරණයයි. වෙළද දැන්වීම්, රූපවාහිනී වැඩසටහන් හා ච්ත්‍රපටි සදහා මෝෂන් ග්‍රැෆික් නිර්මාණය මෙන්ම ස්පෙෂල් ඉෆෙක්ට්ස් හෙවත් විශේෂ ප්‍රයෝග සදහා වැඩිපුරම යොදා ගන්නේ මෙම මුදෘකාංගයයි..ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ රූපවාහිනී ආයතන තමන්ගේ චලන චිත්‍රක සහිත ග්‍රැෆික් නිර්මාණයන් සදහා ලොව පුරා චිත්‍රපටි කර්මාන්තය සදහා ද මෙම මුදෘකාංගය විශේෂ වීඩියෝ උපක්‍රම භාවිතා කිරීම සදහා යොදා ගනියි.මිට සමගාමිව වෙළද පොලේ තිබෙන මෙවැනි අනෙකුත් මුදෘකාංගයන්ට වඩා මෙම මුදෘකාංගයේ Effects හා Plugins වැඩිය. එසේ Effects හා Plugins වැඩිම වීම මෙන්ම භාවිතයේ ඇති පහසුව නිසා චලන චිත්‍රක නිර්මාණ ශිල්පියකුම පාහේ මුල් තැනක් ලබා දෙන්නේ මෙම මුදෘකාංගයටය.

මෙය ස්ථාපනය කිරීමට  ඔබගේ පරිගණකයේ පහත සදයන්  පහසුකම් තිබිය යුතය.

Windows OS
  • Intel® Core™2 Duo or AMD Phenom® II processor; 64-bit support required
  • Microsoft® Windows® 7 with Service Pack 1 (64 bit). Adobe® Creative Suite® 5.5 and CS6 applications also support Windows 8. Refer to the CS6 FAQ for more information about Windows 8 support.*
  • 4GB of RAM (8GB recommended)
  • 3GB of available hard-disk space; additional free space required during installation (cannot install on removable flash storage devices)
  • Additional disk space for disk cache (10GB recommended)
  • 1280x900 display
  • OpenGL 2.0–capable system
  • DVD-ROM drive for installation from DVD media
  • QuickTime 7.6.6 software required for QuickTime features
  • Optional: Adobe-certified GPU card for GPU-accelerated ray-traced 3D renderer*
  • This software will not operate without activation. Broadband Internet connection and registration are required for software activation, validation of subscriptions, and access to online services.† Phone activation is not available.
Mac OS
  • Multicore Intel processor with 64-bit support
  • Mac OS X v10.6.8 or v10.7. Adobe Creative Suite 5, CS5.5, and CS6 applications support Mac OS X Mountain Lion (v10.8) when installed on Intel based systems.**
  • 4GB of RAM (8GB recommended)
  • 4GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on a volume that uses a case-sensitive file system or on removable flash storage devices)
  • Additional disk space for disk cache (10GB recommended)
  • 1280x900 display
  • OpenGL 2.0–capable system
  • DVD-ROM drive for installation from DVD media
  • QuickTime 7.6.6 software required for QuickTime features
  • Optional: Adobe-certified GPU card for GPU-accelerated ray-traced 3D renderer*
  • This software will not operate without activation. Broadband Internet connection and registration are required for software activation, validation of subscriptions, and access to online services. † Phone activation is not available.
මෙතනින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න
 

 මෙතනින් ක්‍රැක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න



[ ස්තූතියි - කොමන්ට් එකකුත් දාලම යන්න ]

0 comments:

Post a Comment

Thank You Overmuch?