Wednesday, February 6, 2013

Adobe Illustrator CS6 මුදෘකාංගය

Adobe Illustrator CS6 මුදෘකාංගය 


සිතුවම් හා රූ සටහන් ආශ්‍රිත නිර්මාණ කිරීම සදහා යොදා ගත හැකි ජනප්‍රියම මුදෘකාංගය ඇඩෝබි සමාගම විසින් නිකුත් කරන ඇඩෝබි ඉලස්ට්‍රේටර් මුදෘකාංගය බව හැදින්වීම වරදක් නැත.මුද්‍රණ කටයුතු සදහා පමණක් නොව, බහු මාධ්‍ය හෝ අන්තර්ජාල, ඉ-මේල් මාධ්‍ය වැනි සජීවී ප්‍රකාශන සදහා ග්‍රැෆික්ස් නිර්මාණය කිරීමටද ඇඩෝබි ඉලස්ට්‍රේටර් මුදෘකාංගය ඉතාමත් අගනේය.තමන්ගේ ව්‍යාපාරයට හෝ වෙනත් කටයුත්තක් සදහා අවශ්‍ය ලෝගෝ හෙවත් ලාංජණයක් නිර්මාණය කරගැනීමටද හැකියාව ලැබේ. ඉතිං වැඩිය මුදෘකාංගය ගැන කියන්න දෙයක් නැහැ.මොකද මේකේ තියෙන කියනවට වැඩ ඉගෙන ගැනීමක්.ඉතිං ඔබලාට ඇඩෝබි සමාගම හරහා Adobe Illustrator CS6 මුදෘකාංගය දින 30ක අත්හදා බැලීමේ කාලයක් සදහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව තිබේ.

නමුත් එම දින 30 අත්හදා බැලීමේ කාලය ඉවරවූ පසු මුදෘකාංගය ඔබ විසින් මුදල් දී මිලදී ගත යුතුය.නමුත් ඔබට පහතින් මුදෘකාංගය පාවිච්චියට අවශ්‍ය ක්‍රැක් ෆයිල් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.එම ක්‍රැක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් පසුව එය රහස් වචනයසාර්ථකව ඇතුලත් කොට එම ෆෝල්ඩර් විවර කරගැනීමෙන් පසුව Adobe Illustrator CS6 මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් වී තිබෙන ෆෝල්ඩර් එක වෙත එනම් C:\\Adobe\Illustrator CS6ගොනුවට ඔබගේ පරිගණකයේ බිට් වර්ගය අනුව අවශ්‍ය ක්‍රැක් ෆයිල් එක කොපි පේස්ට් කරගන්න.මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගැනීමේදී ඇඩෝබි සමාගමේ ඩවුන්ලෝඩර් එක හරහා එය ඩවුන්ලෝඩ් කරගැනීමට සිදුවේ.එහෙනම් පාවිච්චි කරලා බැලුවයින් පසුවත් ඔබගේ අදහසක් මේ සදහා ලබා දෙන්න?


 මෙතනින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න


 
 මෙතනින් ක්‍රැක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න





[ ස්තූතියි - කොමන්ට් එකකුත් දාලම යන්න ]


Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment

Thank You Overmuch?