Thursday, February 7, 2013

Adobe Photoshop CS6 මුදෘකාංගය

Adobe Photoshop CS6 මුදෘකාංගය
මෙම මුදෘකාංගය ගැන කිව්වොත් මෙහි නම Adobe Photoshop CS6 ය.මෙම මුදෘකාංගය ඡායාරූප කරණයේ නියුතු අයගේ පහසුව සහා ඉතා කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට මෙම මුදෘකාංගය නිශ්පාදිත ආයතනය විසින් කටයුතු සළසා තිබේ.වින්ඩෝස් එක්ස්පී,වින්ඩෝස් විස්ටා,වින්ඩෝස් සෙවන් හා වින්ඩෝස් එයිට් රිලිෂ් ප්‍රිවිව් සමග සාර්ථකව මෙම මුදෘකාංගය ක්‍රියාත්මක වේ.ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවා ඇති මෙම මුදෘකාංගය ඉතාමත් පහසු මුහුණතක් සමග නිපදවා තිබේ.තවද මෙම මුදෘකාංගය හරහා ඔබගේ ඡායාරූපයේ තියෙන පිටුපස කොටස ඉතාමත් පහසුවෙන් ඉවත් කරගත හැකි අතර,
  • Enhanced user interface.
  • Cutting edge green screen technology.
  • New spill suppression method.
  • Publish to Facebook & Flickr.
  • Photo smoothing & cartoon effects.
  • The new bilateral blur effect is ideal for hiding blemishes and providing smoother skin surfaces, or for creating a cartoonish, cel-shaded visual style.
යන පහසුකම් හා තවත් බොහෝ පහසුකම් මෙම මුදෘකාංගය හරහා ඔබට ලබා ගත හැකිය.මෙම මුදෘකාංගය නොමිල් අත්හදා බැලීමේ සන්ස්කරණයක්වත් ලබා නොදෙන අතර මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චි කිරීමට අවශ්‍ය crack එක ඔබ පහතින් ඩවුන්ලෝඩ් කරගන්නා ගොනුවේ ඇති අතර එය යොදා ගනිමින් මුදෘකාංගය නොමිලේ පාවිච්චි කරගැනීමට හැකියාව තිබේ.

මෙතනින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න

 
 මෙතනින් ක්‍රැක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න




[ ස්තූතියි - කොමන්ට් එකකුත් දාලම යන්න ]

1 comments:

Thank You Overmuch?